අන්තර්ජාල සබ්මැරීන් කේබලය කැඩිලා



ඕමානයට අන්තර්ජාලය සපයනු ලබන ජාත්‍යන්තර සබ්මැරීන් සන්නිවේදන කේබල් වලට හානි වී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර සබ්මැරීන් සන්නිවේදන කේබල් වලට හානි වීම හේතුවෙන් මීට දින කීපයකට පෙර අන්තර්ජාල ඇනහිටීම් සිදුව ඇති බව ඕමාන් විදුලි සංදේශ නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ ය.

සියළුම සේවාවන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට සියලුම දෙනා සමඟ කටයුතු කළ බව ඕමාන් විදුලි සංදේශ නියාමන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS