අගමැති ලෙස යළි පත් කරයි



කුවේටය නැවත වරක් අගමැතිවරයා ලෙස ෂෙයික් අහමඩ් නවාෆ් අල්-සබා පත් කර ඇති බව වාර්තා වේ.

කුවේට් ජාතික සභාව සමඟ ඇති වූ මතභේදයකින් පසු, ෂෙයික් අහමඩ් සිය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම 2023 ජනවාරි අග දී ප්‍රකාශයට පත් කළේය.

කුවේට් හමුදාවේ ලුතිනන් ජෙනරාල් නිලයේ කටයුතු කර ඇති අතර, ඉන් පසු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියකු ලෙස සේවය කිරීමෙන් පසු 2014 වර්ෂයේදි විශ්‍රාම ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS