විදෙස් ලාංකිකයෝ විරෝධතාවල



ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා වන නගරවලත්, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේත් අද (4)  දිනයේදී විරෝධතා ගණනාවක් සංවිධාන කර තිබිණි.

ඊට අමතරව දකුණු කොරියාව, අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන්ද විරෝධතා සංවිධාන කර තිබුණි.

මෙම විරෝධතා සඳහා විශාල පිරිස් සහභාගී වී සිටි බව ද වාර්තා වේ.


RECOMMEND POSTS