දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්



පාස්කු දින ප්‍රහාරය එල්ලවී අද (21) ට වසර 2ක් ගත වීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය ඇතුළු කොළඹ නගරයේ බොහෝ කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් ඊයේ (20) දිනයේ උදෑසන සිට යොදවා තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර විශේෂ දේව මෙහෙයන් සංවිධානය කර ඇත. පොලිසියට අමතරව යුද්ධ හමුදා සහ නාවික හමුදා සන්නද්ධ සාමාජිකයන්ද ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබිණ.


RECOMMEND POSTS