නෝර්වේ පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකික තරුණියක්



ශ්‍රී ලාංකික සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයකු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

කම්සි ගුනරත්න නෝර්වේ හි කම්කරු පක්ෂය නියෝජනය කරන අතර කලක් ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති ධුරය ද හෙබවූවා ය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS