ජපන් මන්ත්‍රීවරුන්ට හිස් වැසුමක්



හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි විශේෂ හිස්වැසුමක් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වා දී ඇත.

ඒ භූමි කම්පාවලින් සිදුවන අනතුරුවලට මුහුණ දීම සඳහාය. ජපානය නිරන්තරයෙන් භූමි කම්පාවලට මුහුණ දෙන දූපත් රාජ්‍යයකි.

පාර්ලිමේන්තු සැසියකදී භූමි කම්පාවක් හටගත්තොත්, සිදුවන අනතුරුවලින් හිස ආරක්ෂා කර ගැනීමට හිස් වැසුම යොදා ගැනීම කළ හැකි යැයි පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS