සුනාක් මැක්රොන් හමුවක්



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හමුවක් ප්‍රංශයේ පැරිස් නුවර ජනාධිපති මන්දිරය හෙවත් ඉලීසේ මාලිගාවේ දී පැවැත්වෙයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස සුනාක්, ප්‍රංශයට ගොස් ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවන පළමු අවස්ථාව මෙයයි.

සංක්‍රමණික ගැටලු සම්බන්ධයෙන් සහ රුසියන් යුක්රේන අර්පුදය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වනු ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS