නේටෝවට එක්වෙන්න කැමතියි



ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකයකු වනු දැකීමට තමන් කැමැති බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් පවසා ඇත.

ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකයකු වීම සම්බන්ධවෙන් අවසන් තීරණය මෙම සති අන්තයේ දී ලබා දීමට පියවර ගන්නා බවත්, කිසිදු ප්‍රමාදයකින් තොරව නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ෆින්ලන්ත අගමැතිනිය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS