එමිරේටයෙන් රටවල් 3කට තහනමක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය රටවල් තුනකට ගුවන්ගමන් තහනමක් පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, සැම්බියාව, කොංගෝ  සහ උගන්ඩාව යන රටවලට ගුවන් ගමන් තහනම පනවා ඇත.

අදාල ගුවන්ගමන් තහනම 2021 ජුනි 11 දින සිට ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කරනවා.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ උත්සාහයේ කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම තීරණය ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS