ඕමානය දෙවන මාත්‍රාව දෙයි



ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩි -19 එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම ආරම්භ කර ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.  

දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මස්කට් නගරයේ එන්නත් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

මෝටර් රථ තුල සිටියදීම එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කරනවා.
රජයේ සේවකයන්ටද මෙම මධ්‍යස්ථානය හරහා එන්නත් ලබාදීමට කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS