සෞදිය හිමෙන් වැසෙයි



සෞදි අරාබියේ ටබුක් නගරය හිමෙන් වැසී ගොස් ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ටබුක් නගරයේ අල්-ලෝස් කඳුකර ප්‍රදේශය අඟහරුවාදා උදෑසන සිට හිමෙන් වැසී ගිය බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

හිමෙන් වැසීගිය ටබුක් නගරයේ සුන්දරත්වය නැරඹීමට විවිධ ප්‍රදේශවලින් විශාල ලෙස පිරිස් පැමිණෙමින් ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - ටබුක් නරගය)


RECOMMEND POSTS