මැතිවරණය නියමිත දිනයට පවත්වන්න



නියමිත දිනයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් රටේ පවතින දේශපාලනික අර්බුදය තවත් උත්සන්න වේවි යැයි ලෙබනන් ජනාධිපති මිකෙල් එයොන් පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නීති කෙටුම්පතක් ද පාර්ලිමේන්තුවට යොමු කර ඇති බව ලෙබනන් පුවත් සේවා පවසයි.

ලෙබනන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මැයි මාසයේය. කෙසේ නමුත් එය මාර්තු 27 වැනිදා තීරණය කර ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS