‘ලොක්ඩවුන්’ දීර්ග කරන්නේ නැහැ



දින 21 න් පසු ඉන්දියාව පැනවූ ලොක්ඩවුන් තහංචි ඉවත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

ජනතාව හැකිතරම් නිවසේවලට වී සිටියහොත් වයිරදය ව්‍යාප්තවීම පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3 කි. ලොක්ඩවුන් කිරීමෙන් ඉන්දියානුවන් මහත් සේ අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS