හිටපු සුඩාන ජනපති මියයයි



හිටපු සුඩාන ජනාධිපති අබ්දුල්රහමන් සිවර් අල්-දහබ් රියාද් නුවරදි මිය ගිය බව සෞදි රූපවාහිනි නාලිකාවක් වන අල්-ඇරේබියා වාර්තා කර ඇත.

හිටපු හමුදා නිලධාරියකු වු අල්-දහබ් හමුදා කුමන්ත්‍රණයකින් පසු සුඩාන ජනාධිපති ලෙස 1985 සිට 1986 දක්වා කටයුතු කළේය.  

ඔහු පිළිබඳව වැඩි විස්තරයක් රූපවාහිනි නාලිකාව සඳහන් කර නොමැති ජි.ඩි.එන් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS