විරෝධතා පාකිස්තානයේ



ගාසා තීරයේ පලස්තීනුවන් අමු අමුවේ ඝාතනය වූ බවට චෝදනා කරමින් පාකිස්තානයේ කරච්චි නුවර විරෝධතා රැළි පැවැත්විණි.

විරෝධතාකරුවෝ ඊශ්‍රායල සහ ඇමෙරිකා ධජ ගිනිබත් කරමින් විරෝධතාවල නියැලුණාහ.

ගාසා තීරයේ ප්‍රහාරයට ලක් වූයේ පලස්තීන විරෝධතාකරුවන් පිරිසකි. ඒ, ඇමෙරිකා ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කළ අවස්ථාවේදී, ඊට විරෝධය දැක්වූ නිසාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS