වයිරසයට එන්නතක් හදන්න වසරක් යාවි



චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස එන්නතක් නිර්මාණය කිරීමට 2021 වසර තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි ලොව ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් වන ප්‍රංශයේ පාස්චර් ආයතනය පවසයි.

මේ වනවිටත් වයිරසයට ප්‍රතිකර්මයක් සෙවීම ආරම්භ කර ඇති බවත්, පැය 24 පුරා තම වෛද්‍ය පර්යේෂකයන් පරීක්ෂණ පවත්වන බවත් පාස්චර් ආයතනයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස්තෝෆ් දෙ ඔන්ෆේ පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS