මුම්බායි සැමට කොරෝනා පරීක්ෂණ අනිවාර්යයි



ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන නගරය ලෙසත්, ඉන්දියාවේ වෙළෙද අගනගරය ලෙසත් සැලකෙන මුම්බායි නුවර සැමට කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ, මුම්බායි නගරය කේන්ද්‍රකොට ගනිමින් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආසාදියතයන් ඉහල යෑම නිසාය.

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවන් නව ආසාදිතයන් 41,000 ක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනා මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත වැසියන් බව පැවැසෙයි.

මුම්බායි (රොයිටර්)


RECOMMEND POSTS