මිලියන දෙකක් කොරෝනාවලින් මියයාවි



සාර්ථක එන්නතක් නිපදවූවත්, එම එන්නත ලබා දීමට පෙර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට ලෝකයේ මිලියන දෙකක පිරිසක් බිලිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

කළ යුතු වන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

මේ වනවිට මිලියන 32.5 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර මරණ වාර්තා වන්නේ 9,88,965 ක් ලෙසිණි. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන මිලියන 22.5 කි.

(රොයිටර්)


RECOMMEND POSTS