බ්‍රෙක්සිට් කි‍්‍රයාත්මක කරන්න නව පනත් කෙටුම්පතක්



බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සූදානම් වෙයි.

මෙම පනත් කෙටුම්පත ලබන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අගමැතිනී තෙරේසා මේ පවසා තිබේ. පනත් කෙටුම්පත සැකැසීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡුා පැවැත්වෙන බව ද වාර්තා වේ.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS