පාකිස්තානයේ දුම්රියක් පීලි පැනලා



පාකිස්තානයේ සින්ද් පළාතේ දී සිදුවුණු දුම්රිය පීලි පැනීමකින්, එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ ගණන 40 කට වැඩිය.

පීලි පැනීමට ලක් වෙද්දී, දුම්රිය ලාහෝර් නුවර බලා ධාවනය වෙමින් පැවැතිණි. දුම්රිය පිීලි පැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය මැදිරි 8 ක් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවිණි. දුම්රිය මැදිරි 18 කින් සමන්විත විය.

(රොයිටර්)


RECOMMEND POSTS