නිවාඩුවට ගෙදර යන ගමන්



‘ඊද අල් අදා’ හෙවත් හජ් උත්සවය නිමිත්තෙන් නිවාඩු ලබා තම නිවෙස් බලා යෑමට පිටත් වුණු දහස් ගණනක් බංග්ලාදේශ වැසියන්ගෙන් එරට මගී දුම්රිය පිරී ඇති අයුරු දැක්වෙන ඡුායාරූප පෙළක් මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය මගින් ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.

නිවාඩුවට යන තරුණ තරුණියන්ගෙන් ඩකා අගනුවරින් පිටත්වන සියලූම මගී දුම්රි අතුරු සිදුරු නැතිව පිරී පවතින බව වාර්තා වේ. බංග්ලාදේශ බලධාරීන් පවසා ඇත්තේ ගම්බිම් බලා යන පිරිස් සඳහා විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට කටයුතු කළ බවය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS