නව ආරක්ෂක නීතියට විරෝධයක්



හොංකොං සඳහා චීනය හඳුන්වා දෙනු ලැබූ නව ආරක්ෂක නීතිය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විරෝධය පළ වී තිබේ.

එංගලන්තය, නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ද වෙන් වෙන්ම ප්‍රකාශ නිකුත් කර ඇත්තේ චීන නීතියට අප්‍රසාදය පළ කරමිනි.

හොංකොං වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමට චීන රජය හඳුන්වා දුන් නව නීති හේතුවක් වන බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS