තිරයෙන් පිටුපස සිටි කිම්ගේ සොහොයුරිය



නායක කිම් ජොන් උන්ගේ නැගණිය මෙන්ම, ප්‍රධාන උපදේශිකාව පමණක් නොව කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස ද සැලකෙන කිම් යෝ ජොං ද නායක කිම් ජොන් උන් සමඟ වියට්නාම සංචාරයට පැමිණ සිටියාය.

කෙසේ නමුත් 27 වැනිදා සවස ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකන් නියෝජිත පිරිස සහ උතුරු කොරියා නියෝජිත පිරිස අතර පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට හෝ 28 වැනිදා පැවැති සාකච්ඡා සඳහා හෝ ඇය සහභාගී වූයේ නැත.

සියල්ල සිදුවෙද්දී, කිම් යෝ ජොං තිරයෙන් පසුපස මාධ්‍ය කැමරා ඇසින් වසං වී සිටියාය. එපමණක් නොව, කැමරාකරුවන්ට මුහුණ දීමෙන් වැළැකීමට ද ඇය සමත් වූවාය.

හැනොයිහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS