තවත් රෝහලක් විවෘත කෙරේ



ලහිලහියේ ඉදි කළ ඇඳන් 1,500 කින් සමන්විත තවත් නව රෝහලක් චීනයේ වූහාන් නුවර විවෘත විය.

ලිෂෙන්හෙන් නමැති මෙම රෝහල මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් ඇතුළත් කර ගනිමින් සිටින බව වර්තා වේ. මෙම නව රෝහල වාට්ටු 32 කින් සමන්විත යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS