ඩිමොක්‍රටික් අපේක්ෂක ඕරැක් ඉවත් වෙයි



ලබන වසරේ, එනම් 2020 දී පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටි අපේක්ෂකයකු වන බෙටෝ ඕරෝක් ජනපතිවරණ සටනින් ඉවත් වීමට තීරණය කර ඇත.

47 හැවිරිදි ඕරෝක් ඇත්තේ ද හිටපු ඩිමොක්‍රටික් ජනපති බැරැක් ඔබාමාගේ අදහස් යැයි ඇමෙරිකන් දේශපාලනඥයෝ පෙන්වා දී තිබුණි. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති ධුර අපේක්ෂකයා වීමට අපේකෂකයන් 20 දෙනකු අතරේ සටනක් පැවැත්වෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS