ජී20 සාර්ථකයි: ට්‍රම්ප් කියයි



ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති ‘ජී20’ සමුළුවට සහභාගී වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා යළි ඇමෙරිකාව බලා පැමිණියහ.

ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඞ් ද ජී 20 සමුළුව සඳහා ජර්මනියේ හැම්බර්ග් නුවර බලා ගොස් සිටියහ. මොවුහු දෙදෙනා ට්‍රම්ප්ගේ උපර්දා දේශකවරු ලෙස සේවය කරති.

කාලගුණ සම්මුතියට එරෙහිවීම නිසා දොස් අහන්න සිදුවුණත් ජී 20 සමුළුව සාර්ථක වුණැයි ඇමෙරිකාවට පැමිණීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS