චීනය-රුසියාව බයිඩන්ට සුබ පතයි



ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති කමලා හැරිස්ට චීනය සහ රුසියාව සුබ පැතුවේය.

චීනයත් රුසියාවත් බයිඩන්ට හෝ කමලා හැරිස්ට හෝ සුබ පැතීම ප්‍රමාද කෙරුණේ ඇමෙරිකා ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වී නැති බැවිනි. ජෝ බයිඩන්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ යැයි පැවැසෙන්නේ, ලබා ගැනීමට නියමිත ඉලෙක්ට්‍රෝරල් ඡන්ද (ඡන්ද ගණ) නියමිත සංඛ්‍යාව පසු කිරීමට බයිඩන් සමත් වූ බැවිනි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS