කොරෝනා ඉව අල්ලන බල්ලෝ රුසියාවේ



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඉවකර හදුනාගත හැකි ලෙස පුහුණු කළ පොලිස් නිල සුනඛයන් කණ්ඩායමක් මොස්කව් ඇතුළු රුසියාවේ ප්‍රධාන පෙළේ ගුවන්තොටුපොළවල රදවා ඇතැයි වාර්තා වේ.

රුසියන් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ විශේෂයෙන් පුහුණු කළ නිල සුනඛයන් 15 දෙනකු මේ වනවිට මොස්කව් ගුවන්තොටුපොළට අනුයුක්ත කර ඇති බවය.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS