කෙජ්රිවාල්ට ඇරැයුම් නෑ



දිල්ලියට පැමිණෙන ඇමෙරිකා ජනපති ආර්යාව මෙලිනියා ට්‍රම්ප් නවදිල්ලි රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට යෑමට නියමිත බවත්, ඒ සඳහා දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට හෝ ඔහුගේ දෙවැනියා මනීෂ් සිසෝඩියාට හෝ ඇරැයුම් ලැබී නැති බවත් වාර්තා වේ.

ජනපති ට්‍රම්ප්, මෙලානියා ඇතුළු පිරිස ඉන්දියාව බලා පැමිණෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරැයුමකට අනුවය. දිල්ලියේ බලය ඇත්තේ මෝදිට නොව, කෙජ්රිවාල්ගේ ආම් ආද්මී පක්ෂයටය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS