කාම්බෝජ සැප නැවේ කොරෝනා නෑ



කොරෝනා බිය හේතුවෙන් කිසිදු රාජ්‍යයක් බාර ගැනීමට අකමැති වූ, කාම්බෝජ රජය විසින් බාර ගත් කෲස් නෞකාවේ සිටින විදේශිකයන් ඇතුළු කිසිවකුට කොරෝනා වයිරසය ආසාදනය වී නැතැයි කාම්බෝජ රජය කියයි.

වෙස්ටර්ඩම් නමැති මෙම නෞකාවේ 800 දෙනකු සිටින අතර ඔවුන් කොරෝනා වයිරස ආසාදිතයන් ද නැද්ද සෙවීමට පසුගිය දින කීපයේ පරීක්ෂණ පැවැත්විණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS