ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරකයාට ත්‍රස්ත චෝදනා ගොනු කෙරේ



නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තබා 51 ක් අමු අමුවේ මරා දැමූ ඔස්ටේලියා ඝාතකයාට එරෙහිව ත්‍රස්ත චෝදනා ගොනු කෙරුණි.

28 හැවිරිදි බ්‍රෙන්ඩන් ටැරැන්ට් නමැති සුදු අන්තවාදියෙකු වන මොහු පල්ලි දෙකට කඩා වැදී වෙඩි තැබුවේ පසුගිය මාර්තු 15 වැනිදාය. ටැරැන්ට් කළ වෙඩි තැබීමෙන් තවත් 40 දෙනෙක් තුවාල ලැබූහ.

ක්‍රයිස්ට්චර්ච්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS