ක්ලින්ට් ඊ්ස්ට්වුඞ් මැරිලා නෑ



අසහාය හොලිවුඞ් නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන ක්ලින්ට් ඊස්ට්වුඞ් මියගියේ යැයි පුවතක් වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගත්තේය.

‘ෆිස්ට් ෆුල් ඔෆ් ඩොලර්ස්’, ‘ද ගුඞ් බෑඞ් ඇන්ඞ් ද අග්ලි’, ‘අන්ෆොගිවන්’, ‘ඩර්ටි හැරී’ වැනි චිත්‍රපටවල අසහාය රංගනයක යෙදුණු හොලිවුඩයේ දැවැන්තයකු ලෙස ක්ලින්ට් ඊ්ස්ට්වුඞ් සැලකිය හැක.

ඊ්ස්ට්වුඞ් අතින් අධ්‍යක්ෂණය වූ ‘මිලියන් ඩොලර් බේබි’, ‘ඉන්වික්ටස්’ ආදී චිත්‍රපට ඔස්කාර් සම්මානයට පාත්‍ර විය.

ක්ලින්ට් ඊස්ට්වුඞ් 89 හැවිරිදි වියෙහි පසුවෙයි.

(විදෙස් පුවත් ඇසුරිනි)


RECOMMEND POSTS