ඕස්ටේලියාවේ ළැව් ගිනි



ඕස්ටේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළැව් ගිනි පැතිර යමින් පවතින බවත් සිඞ්නි නුවරට ද ළැව් ගිනිවලින් තර්ජන එල්ල වී ඇති බවත් වාර්තාවේ.

ළැව් ගිනි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පැතිර යමින් පවතින බවත්, මේ වනවිට නිවාඩ 150 ක් පමණ විනාශ වී ඇති බවත් වාර්තා වේ. පැතිර යන ළැව් ගිනි ප්‍රමාණය 70 කට වැඩි බවත් එයින් 36 ක් පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති බවත් වාර්තා වේ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS