උපන් දිනය දා වේල්ල විවෘත කරයි



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 67 වැනි උපන් දිනය අද (16) ට යෙදී තිබෙන අතර, ඊට සමගාමීව, ගුජරාට ප්‍රාන්තයේ නර්මදා නදිය හරස් කරමින් ඉදි කෙරුණු ‘සදාර් සරෝවාර්’ දැවැන්ත වේල්ල විවෘත කළේය.

‘සදාර් සරෝවාර්’ වේල්ල සාදා නිම කර එය මෙසේ විවෘත කෙරුණේ ඊට මුල් ගල තබා දශක හයකට පසුව යැයි ද පැවැසෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙය ලොව දෙවැනි විශාලතම වේල්ල කියාය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS