ඉන්දීය බන්ධනාගාර 351 ක කොරෝනා



ඉන්දියාවේ බන්ධනාගාර 351 ක රැඳෙවියන් 1,400 ක පිරිසක් කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගෙන ඇත.

ඉන්දියාව යනු ලොව කොරෝනා ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ ඇති රටය. ආසාදිතයන් අතින් ඉන්දියාව දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයටය.

ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට වැඩිම ආසාදිත රැඳෙවියන් හමුවී ඇත්තේ උත්තර ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තවල බන්ධනාගාරවලිනි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS