ඇස්ටෙරික්ස් මුල් පිටපත් වෙන්දේසියේ



ලෝ සුපතල ඇස්ටෙරික්ස් චිත්‍රකතා පොත් පෙළේ පළමු පිටපත් කවර කිහිපයක් පරිසියේ දී වෙන්දේසියට තැබුණු අතර ඒවා ඇමෙරිකන් ඩොලර් මිලියන 1.7 කට අලෙවි විය.

මෙසේ වෙන්දේසි වූයේ 1964 වසරේ පළමුවෙන්ම නිර්මාණය වුණු ඇස්ටෙරික්ස් චිත්‍රකතා පොත් කවරය.

ඇස්ටෙරික්ස් නිර්මාතෘවරුන් දෙදෙනා ඇල්බේ උදෙර්සෝගේත් රිනේ ගොස්චීනීගේත් අත්සන් මෙම කවරවල තිබෙන බව ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS