ආලේපන තහනමක්



පලාව් රාජ්‍ය හිරු ආවරණ කිරීම් ආලේපන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. 

2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි එම නීතිය පනවා ඇත්තේ කොලර්පර සඳහා වන බලපෑම අවම කිරිම සඳහාය. 

හිරු ආවරණ කිරීම් ආලේපනවල පවතින රසායනික ද්‍රව්‍යයය හේතුවෙන් කොරල්පර සහ මුහුදු ජිවීන් විනාශ වන බවට අනාවරණය කර ගැනිමෙන් පසු එරට රජය මෙම තීරණය ගෙන තිබේ.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS