අසාන්ජ් අපට හිසරදයක්



විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් සහ ඔහු මුල්කොට ගනිමින් නිර්මාණය වුණු අර්බුදය එක්වදෝර් රජයට සැබැවින්ම ‘හිසරදයක්’ වී ඇතැයි එරට ජනාධිපති ලෙනින් මොරෙන්කෝ පවසයි.

එක්වදෝරය යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි.රාජ්‍ය සහ යුද රහස් ලොවට හෙළි කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක් වී, ඇමෙරිකාවේ අත්අඩංගුවෙන් බේරී, ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයේ රැඳී සිටින  ජුලියන් අසාන්ජ්ට එක්වදෝර් රජයෙන් එරට පුරවැසිභාවය ද හිමිවී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS