22 ක් ගඟට බිලි



නයිල් ගංගාවේ යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක් පෙරළිමෙන් පාසල් සිසුන් විසිදෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වීඇති බව  සුඩාන ප්‍රෘවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

බෝට්ටුව පෙරළෙන අවස්ථාවේදි පාසල් සිසුන් හතළිහකට වැඩි පිරිසක් ගමන් කර ඇති බවත්, ජීවිතක්ෂයට පත් වු සිසුන්ගේ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බව සුඩාන පොලීසිය ප්‍රකාශ කළේය.

මළසිරුරු සෙවීමේ කටයුතු දිගටම සිදුකරගෙන යන බව සුඩාන ප්‍රෘවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS