සකර්බර්ග් තුන් වැනියා



ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වීමට ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමත් වී ඇත.

ඇමෙරිකානුවකු වන 34 හැවිරිදි මාර්ක් සකර්බර්ග්ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 86.1 ක් යැයි ද පැවැසෙයි.

ඇමසන් ඩොජ් කොම් නිර්මාතෘ ජෙෆ් බිසෝස් සහ මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සිටින්නේ සකර්බර්ග්ට පහළින් යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS