පාකිස්තාන ගෝත්‍රික ප්‍රදේශවල මැතිවරණයක්



පාකිස්තානයේ ගෝත්‍රික ප්‍රදේශවල ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය මැතිවරණයක් පැවැත්විණි.

එක් එක් ගෝත්‍ර නියෝජනය කරමින් අපේක්ෂයන් 30 දෙනකු මැතිවරණයට ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ. ඒ, ආසන 16 ක් වෙනුවෙනි.

පාකිස්තාන රජයේ අරමුණ වී ඇත්තේ මෙම ග්‍රෝතික ප්‍රදේශ රජයේ පාලනය යටතට ගැනීමත්, එම ප්‍රදේශවල වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් යැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS