ජිලින් පළාතෙන් ආසාදිතයෝ 7 ක්



චීනයේ ජිලින් පළාතෙන් තවත් ‘කොවිඞ් 19’ ආසාදිතයන් 7 දෙනකු හමුවී ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජිලින් ප්‍රාන්තයේ නගරවලින් මෙසේ වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත්තේ වයිරසයේ ‘දෙවැනි රැල්ල’ චීනයේ ආරම්භ වී ඇති නිසා යැයි පැවැසෙයි. වයිරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණ ඇතිව ජිලින් පළාතේ නගර කීපයක් වසා දමා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS