ජාත්‍යන්තර ගුවන්ගමන්වලට වියට්නාමයෙන් අවසර



 

වියට්නාමය හෙට (18) සිට ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා රට යළි විවෘත කිරීමට නියමිතය.

ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා රට විවෘත කළත්, කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් සංචාරකයන් සඳහා රට දැන්ම විවෘත නොකරන බව වියට්නාම් රජය පවසා ඇත.

වියට්නාමයට පැමිණීමට අවසර හිමිවන්නේ විදෙස් අයෝජනයන්, සමාගම් ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය සේවකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් බව ද පැවැසෙයි.

හැනොයිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS