ඉන්දු කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා



ඉන්දු කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මිෂෙල් බැචලේ චෝදනා කර ඇත.

ඉන්දු කාශ්මීර වැසියන් නිරන්තරයෙන් කෙණෙහිලිකම්වලට ලක් වන බවත් ඉන්දීය රජය එම ක්‍රියාකාරකම් නොසලකා හැර ඇති බවත් මිෂෙල් බැචලේ නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ කොමසාරිස්වරිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය රජය පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS