අත්හදා බැලීමකදී රොකට්ටුවක් පුපුරයි



රුසියාවේ නාවික හමුදා කඳවුරක රොකට්ටුවක් අත්හදා බලද්දී, එය පුපුරා යෑමෙන්, පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තිදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

රොකට්ටුව අත්හදා බැලීම සිදුවූයේ රොසටොම් නමැති න්‍යෂ්ටික බලශක්ති සමාගමේ මැදිහත්වීම යටතේය. රොකට්ටුව අත්හදා බැලීම සිදු කර ඇත්තේ වොනොස්කා නමැති කඳවුරේ යැයි ද පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS