ට්‍රම්ප් බිරිය ඔබාමා බිරිය හමුවෙලා

       (රොයිටර්) සාම්ප්‍රදායිකව ජනපති ධුරයට පත්වීමට නියමිත ජනපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදී, ඔහු සමඟ ජනපති ආර්යාව බවට පත් වන බිරිය මෙලානියා ට්‍රම්ප් ද පැම

Read more

ට්‍රම්ප් ධවල මන්දිරයේදී ඔබාමා හමුවෙයි

 (රොයිටර්) ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමුගැනීමට නියමිත ජනාධිපති බැරැක් ඔබාමා අතරේ හමුවක් ඊයේ (10) ධවල මන්දිරයේදී පැවැත්විණි. ඒ, ඇමෙරිකාවේ සම්ප්‍රදායට අනුව, ට

Read more

ගෝලීය කොටස් වෙළෙඳ පොළ යථා තත්ත්වයට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කිරීමත් පහළ ගිය එරට කොටස් වෙළෙඳපොළ ඇතුළුව ගෝලීය වෙළෙඳපොළ සියල්ල නැවත වරක් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය

Read more

ට්රම්ප්ගේ වෙබ් පිටුවෙන් ‘මුස්ලිම් තහනම‘ ඉවතට

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති වීමෙන් අනතුරුව ඔහුගේ වෙබ් පිටුවෙන් ඉස්ලාම් භක්තිකයන් සදහා වන තහනම බදාද රාත්‍රියේදි ඉවත් කරගෙන ඇත. මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම තහනම සදහන් වාක්‍ය නොවැම

Read more

ට්‍රම්ප්ගේ ජය පිළිගන්න බෑ: ඇමෙරිකාවේ නගර රැසක විරෝධතා

  (රොයිටර්) රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ ජය පිළිගැනීමට නොහැකි බව පවසමින් ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසක අද (10) විරෝධතා රැලි රැසක් පැවැත්විණි. ප්‍රධාන විරෝධතා රැලිය පැවැත්වූණේ

Read more

‘අලුත් ජනපති ට්‍රම්ප්ට මට වගේම සහාය දෙන්න‘- ධවල මන්දිර කාර්ය මණ්ඩලයට ඔබාමා කියයි

   (රොයිටර්) ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඉඩදී, ධවල මන්දිරයෙන් ඉවත්වී යෑමට සූදානම් වන වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (10) ධවල මන්දිර කාර්ය මණ්ඩලය අමතමින් ඔවුන් සැමට ස්තුති කළේය.  එම අවස්ථාවේ ධවල

Read more

හිලරිගේ ‘වැරදි’වලට ඔබාමාගෙන් ‘ජනපති සමාව’

 (රොයිටර්) ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඉඩදී, ජනපති ධුරයෙන් සමුගැනීමට පෙර බැරැක් ඔබාමා, සිය ජනපති බලතල පාවිච්චි කරමින්, හිලරි ක්ලින්ටන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන්, ඇයට ‘සමාව දීමක්’ සිදු කරනු

Read more

ලෝකය වළපල්ලට ගියා - ට්‍රම්ප්ට දිගට හරහට විවේචන

(ප්‍රංශ විදේශ ඇමති ජින් මාරක් අයිරෝ)  (රොයිටර්) ඇමෙරිකා ජනපතිවරණයෙන් මුළු ලොවම පුදුමයට පත් කරමින් ජයග්‍රහණය කළ ඩොනල්ඞ් ට්‍රම්ප්ට සෙසු රටවලින් සුබ පැතුම් පමණක් නොව දෝෂාරෝපණ ද එල්ල වෙමි

Read more

ට්‍රම්ප්ගේ මතක පොත

  ඇමෙරිකා එක්සත් ජනපදයේ පසුගිය 08දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගෙන එරට 45 වැනි ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූයේ  රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මිට කලින් දේශපාලනයේ නිරත න

Read more

පරාජයෙන් පසු හිලරි සැඟවිලා - ආධාරකරුවෝ හඬා වැළපෙති

 (රොයිටර්/ඬේලිමේල්) ලැබූ පරාජයෙන් පසු පක්ෂ ආධාරකරුවන්ට හෝ සෙසු ලෝකයට හෝ මුහුණ දීමට නොහැකිව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ද ලොවට මුහුණ සීමට නොහැකිව ‘හුදෙකලා වී’ සිටින බ

Read more

හිලරි හිරේ දමන්න ඕනෑ - රිපබ්ලිකන් දැඩි මතධාරීහු පවසති

(රොයිටර්/ඬේලිමේල්) ඊ මේල් අවභාවිතා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්, ඇමෙරිකාවට ද්‍රෝහියකු බවත් ඇය අල්ලා හිරේ දැමිය යුතු බවත් නිව්යෝක් මැන්හැටන් ප්‍

Read more

හිලරි පරදින බව ඔබාමා දැනගෙන ඉදලා

වොෂින්ටනයේදීය තම සහාය නොඅඩුව පළ කළ තම පාක්ෂික හිලරි ක්ලින්ටන් ජනපතිවරණයෙන් පරාජය වන බව වත්මන් ජනපති බැරැක් ඔබාමා දැන සිටි බවට සැකයක් මතුවෙනවා යැයි මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වාර්තා ක

Read more

ඇමෙරිකන් ජනාධිපතිවරණය ගැන දේශපාලන විශ්ලේෂකයෝ මවිතය පළ කරති

 (ඬේලිමේල්) ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම, මීට මාස කිහිපකට පෙර, මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා ද නැතිද තීරණය කිරීමට පැව

Read more

ඇමෙරිකාවේ 45 වැනි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

තම අභිමානය පෙරදැරි කරගනිමින්, ‘ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට’ පත් කරලීමේ අරමුණින් ඇමෙරිකානුවෝ ඔවුන්ගේ 45 වැනි ජනපතිවරයා තෝරා ගත්හ. ඒ, ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඩොනල්ඞ් ට්‍රම්ප් කිසිදු දේශපාල

Read more

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනියි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ පැවැති ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඔහු ඡන්ද මණ්ඩල 276ක් දිනාගත් අතර ප්‍රතිවාදීයා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක

Read more

ධවල මන්දිර සටනේ ප්‍රතිඵල නිකුත් වීම ඇරැඹේ

45 වැනි ජනපතිවරයා තෝරා ගැනීමට පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීම මේ වනවිට ආරම්භ වී ඇත. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වූයේ නිව් හැම්ස්ෆියර් ජනපදයෙනි. ඡන්ද ප්‍ර

Read more

හිලරි - ට්‍රම්ප් ඡන්ද පොළේ

   (ඒ.එෆ්.පී) විදෙස් පුවත් සේවා එෛතිහාසික මැතිවරණය ලෙස හඳුන්වන ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (8) ඡන්ද භාවිත කළහ.  ඩිමොක

Read more

හිලරිට ට්‍රම්ප්ට සෙත් ශාන්තියක්

   (ඒ.එෆ්.පී/රොයිටර්) ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිලරි ක්ලින්ටන්ට සහ ඩොනල්ඞ් ට්‍රම්ප්ට සෙත් පතමින්, ලතින් ඇමෙරිකාවට අයත් පේරු රටේ ස්වදේශීය ගෝත්‍රික යකැදුරෝ පිරිසක් පෙර

Read more

ඇමෙරිකන් ජනාධිපතිවරණය ජය තීරණය වෙන්නේ ජනපද 11 ක ‘දෝලන’ ඡන්දවලින්ලු

   (රොයිටර්/අල් ජසීරා) ජනපද 50 කින් සමන්විත ඇමෙරිකාවේ, මීළඟ ජනපතිවරයා තීරණය කරන්නේ ජනපද 11 ක ‘දෝලන’ ඡන්දයෙන් යැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකන් ජනාධිපතිවරණය ඊයේ (8) උදේ 7 ට (

Read more

මා ගැන විශ්වාසය තබා හිලරිට ඡන්දේ දෙන්න - ඔබාමා කියයි

     (රොයිටර්) ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ අවසන් ජන රැලිය මිචිගන් ජනපදයේ ග්‍රාන්ද් රැපිඞ්ස් නුවරදී පැවැත්වුණු අතර, හිලරිට සහාය දක්වමි

Read more

හිලරි ජනපති වුණොත් මහ විනාශයක්: ට්‍රම්ප් කියයි

    (රොයිටර්) ජනාධිපතිවරණයට පෙර තීරණාත්මක ජනපද ලෙස සැලකෙන ෆ්ලොරීඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා, නිව් හැම්ස්ෆියර් සහ මිචිගන් යන ජනපදවල අවසන් ජන රැළි පවත්වමින්, රිපබ්ලිකන් අපේක්ෂක ඩ

Read more

ජනපතිවරණය මැද්දේ ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බියක්

  (රොයිටර්/අල් ජසීරා) ඇමෙරිකන් ජනාධිපතිවරණය කඩාකප්පල් කරන බවට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ අනතුරු ඇඟවීමක් මුල්කොට ගනිමින් රටේ ප්‍රධාන නගර සියල්ලේම පාහේ ආරක්ෂාව තර කිරීමට ඇමෙරිකන් ආරක්ෂ

Read more

අවසන් මොහොතේ හිලරිට වාසියක්: අපරාධ චෝදනාවලින් නිදහස්

     (රොයිටර්) ඇමෙරිකා රාජ්‍ය තොරතුරු හැසිරවීම සම්බන්ධයෙන් ජනපති ධුරයට ඉදිරිපත්වී සිටින ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නීති උල්ලංඝනයක් සිදුකර නැතැයි, ඇගේ ඊ මේල් අවභා

Read more

ඇමෙරිකාවේ රැකියා අවස්ථා ඉන්දියාව චීනය උදුරාගත්තා - ට්‍රම්ප්ගෙන් චෝදනා

 (රොයිටර්) ඇමෙරිකානුවන්ට හිමිවිය යුතු රැකියා අවස්ථා ඉන්දියාව, චීනය, මෙක්සිකෝව සහ සිංගප්පූරුව ‘උදුරාගෙන ඇතැයි’ රිපබ්ලිකන් ජනපතිධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි. ‘චීනය ලෝක

Read more