සෞදි-ඊජිප්තු සාකච්ඡා



ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටාහ් අල්-සිසි සහ සෞදි රජු වන සලමන් බින් අබ්දුල්-අසිස් අල්-සවුද් අතර සාකච්ඡා රියාද් නුවරදී ආරම්භ විය.

රියාද් සහ කයිරෝ අතර මුලෝපායික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඊජිප්තු ජනාධිපති සෞදි-ඊජිප්තු නිල සමුළුව පෙර නිවේදනය කළේය.

කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් වැදගත් වන ප්‍රධාන ප්‍රශ්න සහ සංවර්ධනය ගැනද නායකයින් දෙපළ සාකච්ඡා කල අතර විශේෂයෙන් නායකයන් දෙදෙනාමැදපෙරදිග කලාපයේසහ ජාත්‍යන්තර ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනය කරනු ලබනත්‍රස්තවාදය එරෙහිව සිදු කෙරෙන යුද්ධයන් පිළිබඳවද අවධානය යොමු කර ඇත.

ජෝර්දනායේදි පැවති අරාබි සමුළුවේදි ඊජිප්තු ජනාධිපතිවරයාට රියාද් නුවර සංචාරයක නිරත වන ලෙසට සෞදි රජු ආරාධනා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS