පලස්තීන ජනාධිපති ඉන්දියාවේ



පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් ඉන්දියාවේ සංචාරයකට පැමිණියේය. පලස්තීන නායකයාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

අබ්බාස් ඉන්දියාවට පැමිණියේ සිවුදින නිල සංචාරයක් සඳහාය. ඉන්දියාව සමඟ ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම අබ්බාස්ගේ මෙම සංචාරයේ අරමුණ යැයි පැවැසෙයි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ද අබ්බාස් සහ ඉන්දීය අගමැති න්රේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS