නව අගමැති මහින්ද රාජපක්ෂ



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය හා සන්ධානය එක්ව පිහිටවූ ආණ්ඩුවෙන් සන්ධානය අද (26) සවස ඉවත් විය.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව කතානායකවරයාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.


RECOMMEND POSTS