ඉන්දීය නිදහස් දිනය සමරයි



ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

73 වැනි ඉන්දීය නිදහස් දිනය අදට යෙදී තිබෙන තිබෙන ඉන්දීය ජාතික ධජය ඔසවමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා උත්සවය ආරම්භ කළේය.

මෙහිදි ඉන්දීය සංස්කෘතික අංග කිහිපයක් ද පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා රැස්ව සිටි පිරිස ඇමතීය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


RECOMMEND POSTS